Skip to content

සෝයා මීට් වල භයානක අතුරු ප්‍රතිඵල

Soya-Chili-Dry

සෝයා මීට් වල භයානක අතුරු ප්‍රතිඵල

සෝයා මීට් හදන කොම්පැනි මේ වගේ දේවල් පත්තර වල පලවෙන එක නවත්තන්න ලොකු උත්සාහයන් දරනවා. ඒක හින්ද මේ වගේ දේවල් එලි කරන්න ලේසි නැහැ.

මොනවද මේ සෝයා (අපි කියන්නේ සෝයා මීට්)?
සෝයා (soy) කියන්නේ කරලකින්(bean) හටගන්නා ඇට වර්ගයක්. ලෝකයේ ගොඩක් රටවල සෝයා වගාව සිදුකරනවා. ලංකාව ඇතුළුව. සෝයා කියන්නේ ප්‍රෝටීන බහුලව ඇති ආහාරයක් නමුත් එහි ඇති ප්‍රෝටීන මිනිස් සිරුරට උරාගැනීම ඉතා සෙමින් සිදුවේ. සෝයා මීට් යනු සෝයා ඇට අඹරා තවත් පිටි වර්ග කලවම් කර සාදන ආහාරයකි.

ඇයි සෝයා ආහාරයට නුසුදුසු?

මේක තමයි ගොඩක් සෝයා නිෂ්පාදකයින් සෝයා පිලිබදව වසන් කරන භයානකම කරුණ. සෝයා වල අඩංගු වෙනවා Isoflavones කියල Phytoestrogen එකක්.

මෙය ගැහැණු අයගේ බහුලව තියෙන estrogen හෝමෝනයට ඉතා සමාන chemical එකක්. මෙම Isoflavones පිරිමින් ආහාරයට ගතහොත් පිරිමින්ගේ ශරීරයේ ඇති testosterone මට්ටම පහත වැටේ. එමගින් පිරිම්න් වදභාවයට පත්වීමේ සිට පියයුරු වර්ධනය වීම දක්වා ඉතා භයානය තත්වයන් උදාවිය හැක. තවද ගැහැණු අයට වැඩිපුර සෝයා වල අඩංගු Isoflavones ශරීරගත වුවහොත් කොණ්ඩය වැටීම, අධික කුරුලෑ හටගැනීම සහ දරු ගැබ් විනාශ වීම වුවද සිදුවිය හැක. විශේෂයෙන්ම bodybuilding කරන අයට සෝයා වල අඩංගු Isoflavones ශරීරගත වීමෙන් muscle recovery වීමට යන කාලය ඉහල යාම සහ මාංශපේශී දුර්වල වීම සිදුවේ. එම නිසා සෝයා ආහාර සහ සෝයා අඩංගු supplement ගැනීමෙන් වැළකිය යුතුය..

මෙම ලිපියෙ ඉතිරි කොටස පහල ඇති අද දව පිටිවෙන් කියවන්න

http://www.adadawasa.com/2016/03/side-effects-of-soya-meat.html

ඉහත ලිපිය අද දවස වෙබ් අඩවිය්න් උපුටා ගන්න ලද්දකි. මෙහි කතෘ භාවය හා සියලු අයිතිය එම වෙබ් අඩවිය දරන අතර මෙහි පල කිරීම හුදෙක් බෙදාහැරීමක් පමනක් වෙ. සම්පූර්ණ ලිපිය සඳහා ඉහත සඳහන් දිගුව වෙත පිවිසෙන්න.

Published inUncategorized

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *